හබරණ කන්තලේ මාර්ගයේ සිංහගම ප්රදේශයේදී සිමෙන්ති බවුසරයක් සහ වෑන් රථයක් ගැටීමෙන් අද උදෑසන අනතුරක් සිදුව තිබුණා.
විදෙස්ගතව සිට පැමිණ වෑන් රථයකින් සිය නිවෙස් බලා යමින් සිටි පිරිසකුයි මෙලෙස අනතුරට පත්ව තිබුණේ.
අනතුරින් වෑන් රථයේ රියදුරු සහ වෑන් රථයේ ගමන් ගත් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අප වාර්තාකරු ප්රකාශ කළා.



