සැප්තැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන සුබවාදී එකඟතාවයකට එළඹීමට හැකි වෙතයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ විශ්වාසය පළ කරනවා.
රජය ව්‍යාපාර කරනවා වෙනුවට පෞද්ගලික අංශයට ව්‍යාපාරවලට ඉඩකඩ ලබා දීම රජයේ ප්‍රතිපත්තිය බවයි ඔහු පවසන්නේ.
ගාල්ල ප්‍රදේශයේ පැවති හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.



