අන්තරේ අද කොළඹට

Share

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (07) විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.

මාස 05 ක් වසා දමා ඇති බෞද්ධපාලි සරසවිය වහා විවෘත කරන ලෙස සහ ශිෂ්‍යභාවය අහෝසි කිරීම් 39 හා ශිෂ්‍ය සංගම් තහනම වහා ඉවත් කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

Read more

Local News