මත්පෙති ජාවාරමේ යෙදුනු කාන්තාවක් අත්අඩංගුවට

Share

දීර්ඝ කාලයක සිට යාපනය ප්‍රදේශයේ මත්පෙති ජාවාරමේ යෙදුනු කාන්තාවක පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

Read more

Local News