සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන්

Share

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් (08) අවසන්වීමට නියමිතව තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ලසික සමරකෝන් දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, විභාගයෙන් පසු කලහකාරී ලෙස හැසිරීමෙන් වළකින ලෙසයි.

Read more

Local News