ජන මතයට ඉඩ දෙනු – පළාත් පාලන මැතිවරණය වහා පවත්වනු යන තේමාව මුල් කර ගනිමින් ජාතික ජනබලවේගය අද උද්ඝෝෂණයක් සංවිධානය කර තිබෙනවා.
කෙසේ වෙතත් අදාල උද්ඝෝෂණය සම්බන්ධයෙන් අධිකරණය විසින් මේ වන විට වාරණ නියෝගයක් නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ප්රදේශ කිහිපයකට ඇතුලු වීම වළක්වාලමිනුයි කොළඹ මහේස්ත්රාත් අධිකරණය එම නියෝගය ලබා දුන්නේ.



