මාධ්‍ය ආචාර ධර්ම හෝ නියාමන කරුණු ගෙන ආ යුත්තේ රජය නොවෙයි – සජිත් කියයි

Share

විවිධ ප්‍රතිපාදන හරහා මාධ්‍ය මර්දනය කිරීමට ආණ්ඩුව උත්සහ දරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මෙම පනත හරහා ඒකාධිපති ගමනක් යාමට උත්සහ කරන බවටද විපක්ෂ නායකවරයා චෝදනා කළා.

විකාශන අධිකාරී පනත පිළිබඳ විද්‍යුත් මාධ්‍ය ආයතන නියෝජිතයින්ගේ අදහස් ලබා ගැනීම සඳහා විපක්ෂයේ පක්ෂ එකමුතුව කැඳවා තිබූ රැස්වීමකදීයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

Read more

Local News