ලෝක සාගර දිනය අදට යෙදී තිබෙනවා.
මෙවර එහි තේමාව වන්නේ ” වෙනස් වන පෘථිවි සාගරය ” යන්නයි.
සාගර මගින් මිනිස්සුන්ට ලබාදෙන ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීම සදහා සහ සාගර ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සදහා සෑම වසරකම ජූනි 08 වන දින ලෝක සාගර දිනය සමරනු ලබයි.



