“රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය” කෘතියේ තෙවන මුද්‍රණය ජනපතිට

Share

“රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය” කෘතියේ තෙවන මුද්‍රණය ජනපතිට පිළිගන්වයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි විසින් රචිත “රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය” කෘතියෙහි තෙවන මුද්‍රණය ඊයේ (07) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වීය.

රනිල් වික්‍රමසිංහගේ දේශපාලන දිවිය අලලා ලියවුණු මෙම කෘතිය 2017 වසරේ දී පළමුවරට එළිදැක්විණි.

Read more

Local News