භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කැනීම් කාර්යාංශයේ සභාපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව දැඩි අප්‍රසාදය පළ කරන බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසනවා.
තවන වරටත් එම ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණා.
එහිදී අනාවරණය වුණේ අනීතික ලෙස බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවන බවයි.



