ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඉල්ලා අස්වී තිබෙනවා.
මේ බව අද නියෝජ්‍ය කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
පුරප්පාඩු වූ සාමාජිකත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පත් කර තිබෙනවා.



