අවිස්සාවේල්ල ඇඹුල්ගම ප්රදේශයේදී ලංගම බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
ඉන් පුද්ගලයින් 22ක් තුවාල ලබා රෝගල් ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
Share

Read more