බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ විශේෂ දුම්රියක ගැටීමෙන් විදුහල්පතිවරයෙකු මියගොස් තිබෙනවා.
නුවරඑළිය රදැල්ල සහ ග්‍රේට් වෙස්ටන් දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇත්තේ.
අනතුරින් මෙලෙස මියගොස් ඇත්තේ නානුඔය දෙමළ විද්‍යාලයේ විදුහල්පතිවරයා බවයි වාර්තා වන්නේ.