සියඹලාපිටියගෙන් අනාවැකියක්

Share

මේ වසර අග වන විට රටේ ආර්ථිකය ධන අගයක් දක්වා ගෙන ඒමට හැකි වෙතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විශ්වාසය පළකරනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ දෙහිඕවිට ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අහදස් දක්වමිනුයි.

Read more

Local News