දික්වැල්ලේ වෙඩිතැබීමක්

Share

දික්වැල්ල දෙමටපිටිය කුමාරතුංග මාවත ප්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

පොලීසිය පැවසුවේ අද (13) උදෑසන 07.10ට පමණ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවය.

තුවාල ලැබූ පුද්ගලයා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බවටයි වාර්තා වන්නේ.

Read more

Local News