තවත් වෛද්‍යවරුන් 406 දෙනෙකු සති 02ක් තුළ බඳවා ගැනීමට ක්‍රියා කරන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
ලබන 15 වනදා සිට ඖෂධ මිල ද සියයට 16කින් අඩු කරන බවයි අමාතවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ඒ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමිනුයි.
Share

Read more