වත්මන් දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බව කියන අනුර

Share

වත්මන් දේශපාලන සංස්කෘතිය අනිවාර්යයෙන්ම වෙනස් කරන බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව පැවසුවේ මහනුවර පැවති හමුවකට එක්වෙමිනුයි.

Read more

Local News