වතුරේ නටන කකුළුවා ගැන කියන කාදිනල් හිමි

Share

එක් එක් නීති ගෙනල්ලා මිනිසුන්ගේ කටවල් වසා සත්‍ය යටපත් කිරීමට බැරි බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කලේ කොළඹ පැවති ආගමික උත්සවයකට එක්වෙමිනුයි.

Read more

Local News