දේශපාලනයට අමතරව ව්‍යාපාරද කරන අය පාර්ලිමේන්තුවේ සිටින බව සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.
ව්‍යාපාර සමඟ දේශපාලනය කිරීම නිසා රට බංකොලොත් වූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මේ බව ප්‍රකාශ කළේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනුයි.



