මෙරට රෝහල් පද්ධතිය තුළ සී ටී ස්කෑන් යන්ත්‍ර 10ක් සම්පුර්ණයෙන් ම අක්‍රීය වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණික නිලධාරීන්ගේ සංගමය පවසනවා.
තවත් යන්ත්‍ර 02ක් අර්ධ ක්‍රියාකාරිත්වයේ පවතින බවයි එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම ප්‍රකාශ කළේ.
බරපතල ඖෂධ හිඟය හා උපකරණ ගැටලු තිබුණත් හෙට දිනයේ ඖෂධ මිල අඩු කිරීම ගැන සැකයක් පවතින බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.



