ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැත්වීමට නියමිත ඉහළ පෙලේ ගෝලීය නායක සමුළුවක් ඇමතීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට ආරාධනාවක් ලැබී තිබෙනවා.
ඒ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ගේ ඇරයුමකට අනුවයි.
මේ අතර මෙරට ජනතාවගෙන් ලක්ෂ 75 කට ප්‍රමාණවත් ආහාර වේලක් නැති බවට පළ වන වාර්තා අසත්‍ය බව ජනාධිපති කාර්යාලය පවසනවා.



