ලෝක රුධිර පාරවිලයන දිනය අදයි

Share

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදයි.

” නිරතුරු දන්දෙමු – ජීවිතය සුරකිමු ” යන්න මෙවර එහි තේමාවයි.

ජීවිතයක් බේරාගැනීමට රුධිරය බාහිරින් ලබා දීමට නම් පරිත්‍යාගශීලී මිනිස් හදවතක් ඇත්තෙකුගේ රුධිර පරිත්‍යාගය අත්‍යවශ්‍යයි.

Read more

Local News