ජනාධිපති රනිල් හදපු ආර්ථිකයක් නැති බව කියන අනුර

Share

ජනාධිපති රනිල් හදපු ආර්ථිකයක් නැති බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ තංගල්ල නගරයේ පැවති උද්ඝෝෂණයකට එක්වෙමිනුයි.

Read more

Local News