අණ නොතැකු යතුරුපැදිකරුට පොලීසියෙන් වෙඩි

Share

රඹුක්කන කොටගම හන්දිය ප්‍රදේශයේදී පොලිස් අන නොතකා ධාවනය කළ යතුරු පැදියකට පොලිසිය වෙඩි තබා තිබෙනවා.

ඉන් යතුරු පැදියේ ගමන්ගත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News