එක්සත් ජනපද ඩොලරයේ මිල අද (14) සැලකිය යුතු ඉහළ යාමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු. 303.19 ක් ලෙස හා විකුණුම් මිල රු. 318.99 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.
Share

Read more