ඖෂධවේදීන් හදිසි වැඩවර්ජනයක

Share

රජයේ ඖෂධවේදීන් අද පෙරවරුවේ සිට හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් 23 දෙනෙකු ඉවත් කිරීමට එරෙහිවයි.

Read more

Local News