ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝදනය හෙටින් අවසන්

Share

ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝදනය හෙටින් අවසන් වීමට නියමිතයි.

ඒ අනුව ඊළඟ මැතිවරණවලට ඡන්දය දීමේ අයිතිය ලැබෙන්නේ මෙවර ඡන්ද හිමි නාමලේඛනයට ඇතුලත් වන අයට පමණයි.

ඡන්දයට ලියාපදිංචි වූයේ නැත්නම් වහාම අදම ග්‍රාමනිලධාරී හමුවන ලෙස පැෆ්රල් සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read more

Local News