ගුවන් විදුලි සංස්ථාවේ සේවකයින් විරෝධතාවක

Share

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවකයින් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

ඒ ස්වේච්ඡා වන්දි ලබා ගැනීමේ ක්‍රමයේ ගැටලු පවතින බව පවසමින්.

Read more

Local News