අනතුරු සිදු වුනත් මාර්ග සහ පාලම් පිළිසකර කිරීමට රජයට හැකියාවක් නැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුව පාලම් හදන්න පුළුවන් බවයි ඔහු පවසන්නේ.
මනම්පිටිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.