පනස් දහසක් ඉක්මවූ ලංකාවේ ඩෙංගු රෝගීන්

Share

වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 52,200 ඉක්මවා ගොස් තිබෙනවා.

ජූලි මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 2935ක් වාර්තා වී ඇත.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 11,246ක් වාර්තා වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 21.5% ක්.

වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව ද 33 ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (13) සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ද ක්‍රියාත්මකයි.

Read more

Local News