අතුරුදන් වූ ඩෙන්මාර්ක් කතගේ සිරුර ලිස්සන ගල පාමුලින් හමුවෙයි

Share

කඩුගන්නාවේ කඳු නැගීමට ගොස් අතුරුදන්වූ ඩෙන්මාර්ක් කාන්තාවගේ සිරුර හමුවී තිබෙනවා.

අලගල්ල ගල මුදුනේ ලිස්සන ගල පාමුල ඇගේ සිරුර තිබූ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ඇය කඳු නැගීමට යාම සඳහා ඊයේ (13) දිනයේ පිටව ගොස් ඇති අතර යළි නොපැමිණීම හේතුවෙන් නවාතැන් ගෙන සිටි ස්ථානයේ පුද්ගලයන් සංචාරක පොලිසියට පැමිණිළි කර තිබුණා.

Read more

Local News