ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් අද (14) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අද පෙරවරු 9.30 ට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
මේ අතර පාර්ලිමේන්තුව ජුලි 18 සිට 21 වනදා දක්වා රැස්වීමට තීරණය කර තිබේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.