දරුවන්ට සරම්ප එන්නත ලබා දී නැත්නම් වහාම දෙන්න – වෛද්‍ය දීපාල් කියයි

Share

දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිරෙන සරම්ප රෝගය වළක්වා ගැනීමට නම් වහාම එන්නත ලබා දිය යුතු බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා අද යළි අවධාරණය කළා.

එන්නතකින් දරුවන්ට ලැබෙන්නේ ප්‍රතිශක්තිකරණයයි.

ඊට කිසිසේත්ම බිය විය යුතු නැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Read more

Local News