අඟුරුවාතොට දී අතුරුදන් වූ මව සහ බිළිඳියගේ සිරුරු කැලෑවකින් හමුවෙයි

Share

රටම කම්පාවට පත් කරන තවත් අවාසනාවන්ත පුවතක් අද (21) වාර්තා වුණේ අඟුරුවාතොට ප්‍රදේශයෙන්.

දින කිහිපයක් අතුරුදන්ව සිටි අඟුරුවාතොට මවගේ හා බිළිඳියගේ මළ සිරුරු නිවසට යාබද කැළෑවක තිබී හමුවු බවයි පොලීසිය පැවසුවේ.

මෙම මරණ සම්බන්ධයෙන් මේ වන විට පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Read more

Local News