විමල් ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

Share

මෙරට කළා ක්ෂේත්‍රයට අමිල මෙහෙයක් සිදුකළ විමල් ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මිය යන විට 90 වන වියෙහි පසුවුණා.

ඔහු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ආරම්භක ශිෂ්‍ය කණ්ඩායමට තේරී පත්ව, නොකඩවා වසර 15ක් චිත්‍ර ශිල්පය, මූර්ති ශිල්පය සහ ලී කැටයම් ශිල්පය ප්‍රගුණ කර තිබෙනවා.

Read more

Local News