අද පාර්ලිමේන්තුවේ දී නියෝග තුනක් විවාදයට

අද නියෝග තුනක් විවාදයට ගැනීමට නියමිතය. ආනයන හා අපනයන පාලන පනත යටතේ නියෝගය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝගය අද (22) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනේ.

මීට සුළු මොහොතකට පෙර ආරම්භ වු විවාදය සඳහා නියෝගය ඉදිරිපත් කළේ සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් සහ සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් ය.

Previous articleටෙලි නාට්‍ය සඳහා ප්‍රමිතියක් සකස් කළ යුතුයි – නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න
Next articleලන්ච් ෂීට් වෙනුවට යුද හමුදාව මගින් කෙසෙල් කොළ ලන්ච් ෂීට්