යතුරුපැදි අනතුරෙන් දිවි අහිමි වූ සිසුන් දෙදෙනා

Share

මාදම්පේ ප්‍රදේශයේ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් පාසල් සිසුන් දෙදෙනෙකු මරණයට පත්ව තිබෙනවා.

මෙම සිසුන් රුවන්වැල්ල සහ හලාවත යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

Read more

Local News