මිල ඉහළට (VIDEO)

Share

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග කිහිපයක මිල ඉහළ දමා තිබෙනවා. සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 50කින් ඉහළ දැමීමටයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත්තේ. ඔක්ටේන් 92 ඉහළ දමා ඇත්තේ රුපියල් 15 කිනුයි. කෙසේ වෙතත් ඉන්ධන සඳහා රුපියල් බිලියන 41 ක සහනාධාරයක් ලබා දීමට ද රජය පසුගියදා පියවර ගෙන තිබුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැ‍රඹිය හැකිය.

Read more

Local News