කැලණියේ උපකුලපතිනිය මහාචාර්ය නිලන්ති රේණුකා

Share

කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනිය ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා අගෝස්තු 24 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි තෙවසරක කාලයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබෙනවා.

Read more

Local News