තවත් පිරිසකට ඊශ්‍රායලයේ රැකියා

Share

ඊශ්‍රායලයේ රැකියා හිමිවූ 69 වන ශ්‍රමික කණ්ඩායම සඳහා ගුවන් ටිකට්පත් ලබා දීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් අද (31) සිදු කෙරුණා.

මෙම වසරේ ගත වූ මුල් මාස 06 තුළදී පමණක් ශ්‍රී ලාංකිකයන් 202 ක් සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිව ඇති බව සඳහන්.

Read more

Local News