අද උදේම බිහිසුණු අනතුරක් – සිව් දෙනෙක්ට ජීවිත අහිමිවේ..තවත් පිරිසකට බරපතලයි

Share

අද (04) අළුයම කාලයේ තඹුත්තේගම ඒරියාගම ප්‍රදේශයේ ලොරි රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් සිව් දෙනෙක් මියගොස් තවත් සිව් දෙනෙක් බරපතල ලෙස තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

කුරුණෑගල සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරි රථය නැවත්වීමට යාමේදී පිටුපසින් පැමිණි වෑන් රථය එහි ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News