අස්වැසුම විමර්ශණ අවසන් වන තෙක් සුදුසුකම් නොලැබූ සමෘද්ධීලාභීන්ට දීමනාව තවදුරටත් – ඇමති ශෙහාන් කියයි(VIDEO)

Share

අස්වැසුම වැඩසටහනේ අභියාචනා සහ විරෝධතා විමර්ශණ කටයුතු මේ දිනවල සිදුකෙරෙනවා.

එම කටයුතු අවසන් වන තුරු සුදුසුකම් නොලැබූ සමෘද්ධීලාභීන්ට තවදුරටත් සමෘද්ධි දීමනාව ලබා දෙන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News