මීරිගම දුම්රිය අනතුර නිසා ‘විකල්ප මාර්ග’ භාවිතා කරන ලෙස ඉල්ලීමක්

Share

මීරිගම විල්වත්ත ප්‍රදේශයේ දී කන්ටේනර් රථයක් දුම්රියක ගැටීම නිසා මහාමාර්ගයේ ද වාහන ධාවනයට බාධා එල්ල වී ඇති බව පොලිසිය පවසනවා.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් විකල්ප මාර්ග පිළිබඳව රියදුරන්ව දැනුවත් කර ඇති අතර එම නිවේදනය පහතින් දැක්වෙනවා.

Read more

Local News