ජනපතිගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

Share

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (09) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි

ජාතික සංහිඳියා වැඩපිළිවෙල සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා විසින් අදහස් පළ කරනු ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News