ඔරුවක් පෙරලීමෙන් දෙදරු පියෙක් මරුට

Share

අම්බලන්ගොඩ ප්‍රදේශයේ පිහිටි හල්වතුර ඇලේ ඔරුවක් පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක්.

Read more

Local News