ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ සමනල වැවේ අඩුම ජල ධාරිතාවය (VIDEO)

Share

වියළි කාලගුණය හමුවේ සමනල වැව ජලාශයේ ජල මට්ටම ද සීඝ්‍ර ලෙස පහළ බසිමින් පවතිනවා.

අද වන විට සමනල වැව ජලාශයේ ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 425ක් දක්වා අඩුවී තිබෙනවා.

ජලාශය මෙලෙස සිදී ගිය ප්‍රථම අවස්ථාව මෙය වන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News