ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ භාවිතය සඳහා ආදේශක ඩෝනියර්-228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව වෙත නිල වශයෙන් භාරදීම ඊයේ (16 ) සිදුවුණා.
ඉන්දීය රජය විසින් වසරකට පෙර මෙරටට ලබාදී තිබූ ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය වාර්ෂික අනිවාර්ය නඩත්තු කටයුතු සඳහා ඉන්දියාවට යැවීම හේතුවෙන් මෙම යානය ලබාදී තිබෙනවා.