ප්‍රතිලාභීන් ලක්ෂ 08 කට අස්වැසුම මුදල් අද බැංකුවලට(VIDEO)

Share

අස්වැසුම ජූලි මාසයට අදාළ මුදල, ලක්ෂ 08 ක් වන ප්‍රතිලාභින් සඳහා අද බැංකුවලට බැර කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

තොරතුරු නිවැරදිව තහවුරු කර ගත් පසු ඉතිරි ප්‍රතිලාභීන් සඳහා අස්වැසුම දීමනා ලබා දීමට පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News