මත් උවදුරෙන් පාසල් ළමුන් බේරා ගන්න වෙනම බලකායක් අවශ්‍යයි – සජිත් කියයි(VIDEO)

මත් උවදුරෙන් පාසල් ළමුන් බේරා ගැනීම සඳහා ආරක්ෂක අංශවලින් සමන්විත වෙන ම බලකායක් පිහිටුවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

පාසල් පද්ධතියෙන් මත්ද්‍රව්‍ය ඉවත්කර ගැනීමට කඩිනම් වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

ඒ ළමුන් සඳහා වූ පාර්ලිමේන්තු සංසදය රැස් වූ අවස්ථාවේදීයී.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleඇසළ පෙරහර මංගල්‍යයේ තුන්වන රන්දෝලි පෙරහර අද
Next articleහොරණ තරුණියක් අභිරහස් ලෙස මිය යයි(VIDEO)