ක්වීන්ස්ලන්තයේ නිවසකට ආ අමුත්තා

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ නිවසක වහලයක සිට අසල තිබූ ගස හරහා විශාල පිඹුරෙකු ඇදී යන ආකාරය එම ප්‍රදේශයේ ජනතාව සිය ජංගම දුරකථන ඔස්සේ පටිගත කර තිබෙනවා.

ජනාකීර්ණ ප්‍රදේශයක මෙවැනි විශාල උරගයෙකු ජීවත්වීම මවිතයට පත් කරන කරුණක් බවයි ඔවුන් පවසන්නේ.

Previous articleකොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් බිහි වු ප්‍රථම ගුවන් හමුදාපතිට උපහාර
Next articleයුක්‍රේන රුසියා යුද ගැටුමට අදට දින 548 යි